Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය
    Local News

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    By LFNMay 21, 2026No Comments1 Min Read13 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩිජිටල් මුදල් සේවා සපයන Remitly ආයතනය කරපු අලුත්ම සමීක්ෂණයකට අනුව, පවුල් එක්ක පදිංචියට යන්න හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව 4වැනි තැනට පත්වෙලා තියෙනවා. ඒ ලැයිස්තුවේ ඉස්සරහින් ඉන්නේ ස්පාඤ්ඤය, චීනය සහ ඇමරිකාව.

    මේ සමීක්ෂණයේදී සෞඛ්‍ය සේවා, ජීවන වියදම, රැකියා අවස්ථා, දරුවන්ගේ අධ්‍යාපනය, ළමා සුරැකුම් වියදම් වගේ කරුණු ගොඩක් සලකා බලලා තියෙනවා.

    ශ්‍රී ලංකාවට මේ ඉහළ තැන ලැබිලා තියෙන්නේ හොඳ අධ්‍යාපන පද්ධතියක් සහ අඩු ළමා සුරැකුම් වියදම් නිසා කියලා වාර්තා වෙනවා. ඒ වගේම හොඳ පොදු ප්‍රවාහන සේවාවක් තියෙන රටවල් අතරත් ශ්‍රී ලංකාව 5වැනි තැනට පත්වෙලා තියෙනවා.

    පසුගිය වසරේ ශ්‍රී ලංකාව පළවැනි තැනේ හිටියත්, මේ අවුරුද්දේ අලුත් දත්ත සහ අමතර මිනුම් එකතු කරලා තියෙන නිසා ශ්‍රේණිගත කිරීම වෙනස් වෙලා තියෙනවා කියලා Remitly ආයතනය කියනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.