Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය
    Local News

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    By LFNMay 21, 2026No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මස 27 වෙනිදාට ඩොලර් මිලියන 700ක මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

    “විදේශ විනියම ලබාගැනීමේදී අපනයනවලට අමතරව විදේශ ප්‍රේෂණවලට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ 27 වෙනිදා බොහෝදුරට බලාපොරොත්තු වෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඩොලර් මිලියන 700 අපට ලබා දෙයි කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වර්ෂය ඇතුළත ඩොලර් මිලියන 480ක් දක්වා ලබාගැනීමට හැකියාවක් තියෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150කුත් අනුශාංඝික ආයතනයකින් ඩොලර් මිලියන 50කුත් ලැබෙන්න තියෙනවා.  ඒ නිසා මේක කළමනාකරණය කරගන්න කිසිදු ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැහැ.” 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.