Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගෝලීය ආර්ථිකය ගැන UN සංවිධානයෙන් පුරෝකථනයක්

    May 20, 2026

    තවත් චීන්නු තුනක් ගුවන්තොටේ දී මාට්ටු

    May 20, 2026

    ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, ආරක්ෂක ලේකම් හමුවෙයි

    May 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් – මරණ 15ක්
    Local News

    ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් – මරණ 15ක්

    By LFNMay 20, 2026No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 29,589ක් වර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පවසයි.

    එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ, 2026 මැයි 18 වන විට ඩෙංගු මරණ 15 ක් මේ වනවිට වාර්තා වී ඇති බවය.

    “අපි හඳුනාගෙන තියෙනවා අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 39ක්. ඊට අමතරව බස්නාහිර පළාතේ තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වුණේ. දකුණ සහ සබරගමුව පළාත් ඊළඟට. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් 25 පුරාම ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. එයින් කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කළුතර නුවර දිස්ත්‍රික්කයෙන් තමා රෝගීන් වැඩි ශයෙන් වාර්තා වෙන්නේ.”

    පාසල්, රජයේ ආයතන, වැඩබිම් සහ ආගමික ස්ථානවල ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බව කීට විද්‍යා සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ප්‍රශීලා සමරවීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තවත් චීන්නු තුනක් ගුවන්තොටේ දී මාට්ටු

    May 20, 2026

    ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, ආරක්ෂක ලේකම් හමුවෙයි

    May 20, 2026

    ආරක්ෂක නියෝජ්‍ය ඇමති මිහිඳු සෙත් මැදුරේ රණවිරු සුවදුක් විමසයි

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ගෝලීය ආර්ථිකය ගැන UN සංවිධානයෙන් පුරෝකථනයක්

    May 20, 202600 Views

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2026 සඳහා ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහළ දමා තිබේ. මැදපෙරදිග අර්බුදය…

    තවත් චීන්නු තුනක් ගුවන්තොටේ දී මාට්ටු

    May 20, 2026

    ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, ආරක්ෂක ලේකම් හමුවෙයි

    May 20, 2026

    නයිජීරියානු සහ අමෙරිකානු ප්‍රහාර මාලාවකින් IS ත්‍රස්තවාදීන් 175ක් මරුට

    May 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.