Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බීමතින් බස් පැදවූ රියදුරන් 8ක් සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට

    May 20, 2026

    නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පොලීසියෙන් වටලයි

    May 20, 2026

    ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

    May 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»බීමතින් බස් පැදවූ රියදුරන් 8ක් සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට
    Local News

    බීමතින් බස් පැදවූ රියදුරන් 8ක් සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට

    By LFNMay 20, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මගී ප්‍රවාහන බස් රථ සේවයේ යෙදී සිටියදී විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට අනාවරණය වූ රියැදුරන් 08 දෙනෙකු සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (19) කලුතර දකුණ පොලිස් ස්ථානය නිලධාරීන් විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය නිලධාරීන් සමඟ එක්ව මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

    කළුතර දකුණ පොලිස් වසමේදී පැවැති මෙම මෙහෙයුමේදී මගී ප්‍රවාහන බස් රථවල සේවයේ නිරත රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂාවට ලක්කර ඇති අතර, විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සේවයේ යෙදී සිටි බවට සැක කෙරෙන පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් වයස අවුරුදු 35ත් 57ත් අතර වන අතර, පයාගල, යටියන, දොඩම්ගොඩ, තෙබුවන, මීගහතැන්න සහ කළුතර දකුණ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කළුතර දකුණ පොලීසිය විසින් සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පොලීසියෙන් වටලයි

    May 20, 2026

    ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

    May 20, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටි නම් මාසික දීමනාවක්

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    බීමතින් බස් පැදවූ රියදුරන් 8ක් සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට

    May 20, 202600 Views

    මගී ප්‍රවාහන බස් රථ සේවයේ යෙදී සිටියදී විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට අනාවරණය වූ රියැදුරන්…

    නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පොලීසියෙන් වටලයි

    May 20, 2026

    ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

    May 20, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටි නම් මාසික දීමනාවක්

    May 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.