Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සියලු දන්සල් ලියාපදිංචිය අනිවාර්යයි

    May 19, 2026

    වසරේ පළමු මාස 06 තුළ ජල ගාස්තුවේ වෙනසක් නෑ

    May 19, 2026

    මාරාන්තික ඉබෝලා සහ හන්ටා වෛරස් ගැන WHO ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්

    May 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සියලු දන්සල් ලියාපදිංචිය අනිවාර්යයි
    Local News

    සියලු දන්සල් ලියාපදිංචිය අනිවාර්යයි

    By LFNMay 19, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන සියළු දන්සැල් අදාළ ප්‍රදේශයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ  ලියාපදිංචි කළ යුතු යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

    සුරක්ෂිත, පිරිසිදු, ගුණාත්මක  ආහාර වේලක් මෙරට මහජනතාවට ලබා දීම මූලික අරමුණ කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවත් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී මේ සදහා  අවශ්‍යවන සෞඛ්‍ය උපදෙස් ලබා ගෙන අදාළ ලියාපදිංචිය සිදු කරගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසරේ පළමු මාස 06 තුළ ජල ගාස්තුවේ වෙනසක් නෑ

    May 19, 2026

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    නිල්වලා ගඟට වැටුණු සූපවේදියා අතුරුදන්

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සියලු දන්සල් ලියාපදිංචිය අනිවාර්යයි

    May 19, 202600 Views

    වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන සියළු දන්සැල් අදාළ ප්‍රදේශයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය…

    වසරේ පළමු මාස 06 තුළ ජල ගාස්තුවේ වෙනසක් නෑ

    May 19, 2026

    මාරාන්තික ඉබෝලා සහ හන්ටා වෛරස් ගැන WHO ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්

    May 19, 2026

    ස්පාඤ්ඤයේත් වෙඩි තැබීමක්

    May 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.