Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    නිල්වලා ගඟට වැටුණු සූපවේදියා අතුරුදන්

    May 19, 2026

    ඉබෝලා වසංගතයෙන් මියගිය ගණන 100ක් දක්වා ඉහළට

    May 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නිල්වලා ගඟට වැටුණු සූපවේදියා අතුරුදන්
    Local News

    නිල්වලා ගඟට වැටුණු සූපවේදියා අතුරුදන්

    By LFNMay 19, 2026No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය රැකියාව සඳහා ගාල්ල බලා යාමට පැමිණි සූපවේදයකු නිල්වලා ගඟේ අකුරැස්ස නගරාසනයේ ඇති අනාරක්ෂිත ස්ථානයකින් ඇද වැටී අතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි.

    මෙලෙස අතුරුදන්ව ඇත්තේ මොරවක, ඔලියමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි තිදරු පියෙකි.

    බස් රථයෙන් බැස සෙරෙප්පුව දැමීමට යාමේ දී ඔහු මෙලෙස ගඟට පෙරළී ඇති බව ද සඳහන්.

    කෙසේවෙතත් ඔහුගේ බිරිඳ සඳහන් කර සිටියේ ඔහු ඒ වන විටත් බීමත්ව සිට ඇති බවය.

    පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ඔහු සොයා මෙහෙයුම් දියත් කළ ද මේ වන තුරු කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 2026

    වර්ෂාවෙන් සිදුවූ වගා හානිවලට රු. ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි

    May 19, 2026

    ජනපති රණවිරු සෙවණේ ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසයි

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,439 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය – නිවසේ CCTV පටිගත වී නැති බව අනාවරණය වෙයි

    May 19, 202600 Views

    අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව…

    නිල්වලා ගඟට වැටුණු සූපවේදියා අතුරුදන්

    May 19, 2026

    ඉබෝලා වසංගතයෙන් මියගිය ගණන 100ක් දක්වා ඉහළට

    May 19, 2026

    වර්ෂාවෙන් සිදුවූ වගා හානිවලට රු. ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි

    May 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.