Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රණවිරු ස්මාරකය අසලට ගිය විමල්ට කරදරයක්
    Local News

    රණවිරු ස්මාරකය අසලට ගිය විමල්ට කරදරයක්

    By LFNMay 18, 2026No Comments1 Min Read11 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තුව අසල පිහිටා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණි ජාතක නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ විද්වතුන් කලාකරුවන් ඇතුළු පිරිසක් අද (18) මානුෂීය මෙහෙයුමේදී මිය ගිය රණවිරුන් සිහි කිරීමට පැමිණ සිටියහ.

    කෙසේ වෙතත් ආරක්ෂක අංශ නිලධාරීන් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට රණවිරු ස්මාරකය අසලට පැමිණ පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදීමත් සමඟ නොසන්සුන්තාවයක් ඇතිව තිබුණි.

    එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙක් ඇමතුමක් ලබාගැනීමෙන් අනතුරුව අද දින කිසිවෙකුටත් රණවිරු ස්මාරකය අසලට යාමට අවසර නොදෙන බවට පවසා ඇත.

    ඒ සමඟම පොලීසිය සහ විමල් වීරවංශ මහතා සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදුව වුණි.

    පොලිස් නිලධාරීන් තල්ලුකරමින් ඉදිරියට යෑමට උත්සාහ දැරීමේදී විමල් වීරවංශ මහතා බිම වැටෙන අයුරු ද අද දෙරණ කැමරාවේ සටහන් විය.

    කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ජිප් රථයේ නංවා ගැනීමත් සමඟ විමල් වීරවංශ මහතා ද ජිප් රථයට ගොඩවී ඇත.

    ඉන් අනතුරුව අදාළ පුද්ගලයින් දෙදෙනාව පොලීසිය විසින් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.