Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වාහන ආනයනය අවශ්‍යතාවය මත පමණක් සිදුකරන්න ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි – ප්‍රියංග දුනුසිංහ
    Local News

    වාහන ආනයනය අවශ්‍යතාවය මත පමණක් සිදුකරන්න ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි – ප්‍රියංග දුනුසිංහ

    By LFNMay 18, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාහන ආනයනය ඉදිරියේදී අවශ්‍යතාවය මත පමණක් සිදුකිරීමට හැකිවන අයුරින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කළ යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

    ඔහු පවසන්නේ අවශ්‍යතාවයෙන් තොරව වාහන ආනයනය කිරීම තුලින් මෙරට සතු විදේශ විනිමය අනවශ්‍ය ලෙස වැය වීමක් සිදු වන බවයි.

    එහිදී වැඩිදුර අදහස් දැක්වූ මහාචාර්යය ප්‍රියංග දුනුසිංහ මහතා,

    “අදවන විට වාහන ආනයනය කිරීමෙන් පස්සේ වාහන ආනයනකරුවන් විසින් විශාල විදියට වාහන ආනයනය කරලා සේල්වල ගොඩගහගත්තා. අද වෙලා තියෙන්නේ මේ ටයර් හතරවල් වාහන සේල්වල පාක් කරලා තියෙනවා අති විශාල විදියට. දැන් මේ අධිභාරයත් එක්ක ඔවුන්ට ඉතා හොද අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතා ඉහළ ලාභයත් ලබා ගන්න ඉහළ මිල ගණන් යටතේ විකිණීම හරහා”

    “වාහන ආනයනය කිරීමේ හැකියාව තිබිය යුතුයි අවශ්‍යතාව අනුව. එවැනි අවශ්‍යතාව අනුව වාහන ආනයනය කිරීමට ඉඩලබා දෙනවා මිසක බොහොම අමාරුවෙන් හොයන විදේශ විනිමය ටික භාවිතා කරලා වාහන ආනයනය කරලා සේල්වල වාහන තබා ගෙන අධික ලාභයක් ලබා ගන්න ඉඩ ලබා නොදිය යුතුයි”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.