Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    May 18, 2026

    ඉරානයේ කාලය අවසන් වෙමින් පවතින බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    May 18, 2026

    විදේශ අමාත්‍යාංශයේ ලේඛන සහතික කිරීමේ සේවා තාවකාලිකව අත්හිටුවයි

    May 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
    Local News

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    By LFNMay 18, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

    එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    May 18, 2026

    විදේශ අමාත්‍යාංශයේ ලේඛන සහතික කිරීමේ සේවා තාවකාලිකව අත්හිටුවයි

    May 18, 2026

    පොලීසිය සමග පොර බැදීමේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුට වෙඩි වදියි

    May 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,438 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    May 18, 202600 Views

    කොල්ලුපිටිය, නිමල්කා උද්‍යානයේදී තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 540ක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…

    ඉරානයේ කාලය අවසන් වෙමින් පවතින බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    May 18, 2026

    විදේශ අමාත්‍යාංශයේ ලේඛන සහතික කිරීමේ සේවා තාවකාලිකව අත්හිටුවයි

    May 18, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    May 18, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.