Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිලියන 108ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට

    May 15, 2026

    මෙම වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානමින්

    May 15, 2026

    ඉරාන යුද්ධය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මිලියන 108ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට
    Local News

    මිලියන 108ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට

    By LFNMay 15, 2026No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් මිලියන 108ක් වටිනා ‘කොකේන්’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගීයෙකු අද (15) පෙරවරුවේදී කටුනායක ගුවන් තොටුපොළදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු එම මත්ද්‍රව්‍ය හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට තැත් කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරී භාරයට ගෙන ඇති බව සඳහන්ය.

    මෙම සැකකරු 60 හැවිරිදි වියෙහි පසුවන ඉන්දීය ජාතික භූවිද්‍යාඥයෙක් බව මූලික විමර්ශනවලදී අනාවරණවී තිබේ.

    සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය උගන්ඩාවේ කම්පාලා නුවරින් රැගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇත.

    එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 664 දරන ගුවන් යානයෙන් අද (15) දින උදෑසන 10.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

    ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ , සහතික පත්‍ර බහාලන ෆයිල් කවර 02ක් තුළ සූක්ෂම ලෙස සගවා, මෙම
    ‘කොකේන්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකයි ග්‍රෑම් 150ක් රැගෙනවිත් ඇත.

    මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම ගුවන් මගීයා සහ ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙම වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානමින්

    May 15, 2026

    ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

    May 15, 2026

    මත්ද්‍රව්‍ය සිද්ධියට හසුවූ චීවරධාරීන්ට උපැවිදිවන ලෙස ඉල්ලීමක්

    May 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,595 Views
    Don't Miss

    මිලියන 108ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට

    May 15, 202601 Views

    රුපියල් මිලියන 108ක් වටිනා ‘කොකේන්’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගීයෙකු අද (15) පෙරවරුවේදී…

    මෙම වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානමින්

    May 15, 2026

    ඉරාන යුද්ධය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 15, 2026

    ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

    May 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.