Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිලියන 108ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට

    May 15, 2026

    මෙම වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානමින්

    May 15, 2026

    ඉරාන යුද්ධය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මෙම වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානමින්
    Local News

    මෙම වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානමින්

    By LFNMay 15, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මහනුවර ප්‍රදේශයේදී අද (15) මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

    කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන්නේ මෙම වසරේ කුමන කාලසීමාවක ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බව අවධාරණය කළේය.

    “පළාත් සභා ඡන්දය තියෙනවා. කවුද කියන්නේ ප්‍රමාද කරනවා කියලා. අපිට දිට්වා තිබ්බා. මේ අවුරුද්ද ඇතුළත පළාත් සභා ඡන්දය තියෙනවා. බය වෙන්න එපා. කොයි කාලයේද කියලා කියන්න බෑ. අමාත්‍යාංශයනේ කරන්නේ. මේ අවුරුද්ද ඇතුළත තියෙනවා කියන අදහසේ තමයි අපි ඉන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලියන 108ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට

    May 15, 2026

    ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

    May 15, 2026

    මත්ද්‍රව්‍ය සිද්ධියට හසුවූ චීවරධාරීන්ට උපැවිදිවන ලෙස ඉල්ලීමක්

    May 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,595 Views
    Don't Miss

    මිලියන 108ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට

    May 15, 202600 Views

    රුපියල් මිලියන 108ක් වටිනා ‘කොකේන්’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගීයෙකු අද (15) පෙරවරුවේදී…

    මෙම වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානමින්

    May 15, 2026

    ඉරාන යුද්ධය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 15, 2026

    ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

    May 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.