Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිලියන 108ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට

    May 15, 2026

    මෙම වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානමින්

    May 15, 2026

    ඉරාන යුද්ධය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»කතුන්ද ඇතුලත් සූදුපොලක් පාදුක්කෙන් අල්ලයි
    Uncategorized

    කතුන්ද ඇතුලත් සූදුපොලක් පාදුක්කෙන් අල්ලයි

    By LFNMay 15, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුදල් ඔට්ටුවට කැට ගැසීමේ නිරත වූ කාන්තාවන් ඇතුලත් සූදුපොලක් පාදුක්ක පොලිසිය වටලා තිබෙනවා.

    එම වැටලීමෙන් කාන්තාවන් 08 දෙනෙක් සහ පිරිමින් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

    කලක සිට මෙම සූදුපොල පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක තිබී ඇති බව සඳහන්.

    එසේම පොලිසිය කිහිපවරක් වැටලීමට ගිය ද පාර දෙපස සිටි තැරව්කාරුවන් නිසා සූදුපොල අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

    මෙම සූදුපොලේ සූදු සෙල්ලම් කිරීම සඳහා අතුරුගිරිය, හෝමාගම, ඉංගිරිය, ගෝනපල සහ කපුගල යන ප්‍රදේශවලින් පිරිස් පැමිණ ඇති බව පොලිසිය පවසනවා.

    මෙම සූදුපොලේ රුපියල් ලක්ෂයේ ඔට්ටු අල්ලන බවත්, වටලන අවස්ථාවේදීත් විශාල මුදලක් ඔවුන් සන්තකව තිබූ බවත්, සඳහන්.

    මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අද (15) හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,595 Views
    Don't Miss

    මිලියන 108ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භූ විද්‍යාඥයෙක් අත්අඩංගුවට

    May 15, 202600 Views

    රුපියල් මිලියන 108ක් වටිනා ‘කොකේන්’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගීයෙකු අද (15) පෙරවරුවේදී…

    මෙම වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානමින්

    May 15, 2026

    ඉරාන යුද්ධය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 15, 2026

    ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

    May 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.