Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගංගා කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි බව වාරිමාර්ගයෙන් අනතුරු අඟවයි

    May 15, 2026

    අයහපත් කාලගුණයෙන් නිවාස 88කට අර්ධ හානි

    May 15, 2026

    පාලන මිලට වඩා වැඩියෙන් සම්බා වික්ක වෙළෙඳුන් පිරිසකට වැඩ වරදී

    May 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අයහපත් කාලගුණයෙන් නිවාස 88කට අර්ධ හානි
    Hot News

    අයහපත් කාලගුණයෙන් නිවාස 88කට අර්ධ හානි

    By LFNMay 15, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිවයින පුරා නිවාස 88ක් අර්ධ හානියට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    එම මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික්ක 7කින් මෙම අර්ධ හානි වූ නිවාස වාර්තා වී ඇති බවය.

    මින් වැඩිම අර්ධ නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ  කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ නිවාස 40ක් අර්ධ හානී වී තිබේ.

    මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් නිවාස 25ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 9ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 5ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් නිවාස 5ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 5ක්, මොනරාගල දිස්ත්‍රික්කයෙන් නිවාස 4ක්, මෙලෙස අර්ධ හානියට ලක්ව තිබේ.

    මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 29ක පුද්ගලයින් 104ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 02ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැරදි කරන අය සිවුරෙන් ඉවත් කළ යුතුයි

    May 15, 2026

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

    May 14, 2026

    දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,595 Views
    Don't Miss

    ගංගා කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියි බව වාරිමාර්ගයෙන් අනතුරු අඟවයි

    May 15, 202600 Views

    දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි…

    අයහපත් කාලගුණයෙන් නිවාස 88කට අර්ධ හානි

    May 15, 2026

    පාලන මිලට වඩා වැඩියෙන් සම්බා වික්ක වෙළෙඳුන් පිරිසකට වැඩ වරදී

    May 15, 2026

    විදෙස් දුම්වැටි සමඟ චීන කත හසුවෙයි

    May 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.