Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ වරායේ ආයෝජනයට අබුඩාබි වරායේ කැමැත්ත

    May 15, 2026

    වැරදි කරන අය සිවුරෙන් ඉවත් කළ යුතුයි

    May 15, 2026

    හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද විශේෂ නිවාඩුවක්

    May 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද විශේෂ නිවාඩුවක්
    Local News

    හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද විශේෂ නිවාඩුවක්

    By LFNMay 15, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද (15) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

    මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

    ඒ අනුව හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස එම කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී තිබේ.

    එමෙන්ම අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් අද දින පාසලට කැඳවීමෙන් වළකින ලෙස ද දැනුම්දී ඇති බව සඳහන්ය.

    එමෙන්ම නුවරඑළිය කලාපයේ පාසල් සඳහාද අවශ්‍යතාවය මත කලාප අධ්‍යපන අධ්‍යක්ශවරුන්ගේ උපදෙස් මත සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොළඹ වරායේ ආයෝජනයට අබුඩාබි වරායේ කැමැත්ත

    May 15, 2026

    ශ්‍රී ලංකාවට ලබාදෙන IMF සහාය අඛණ්ඩව

    May 15, 2026

    ආපදා මරණ ගණන 02ක් දක්වා ඉහළට

    May 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    කොළඹ වරායේ ආයෝජනයට අබුඩාබි වරායේ කැමැත්ත

    May 15, 202600 Views

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  තානාපති කලීඩ් නසාර් අල්අමෙරි මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ…

    වැරදි කරන අය සිවුරෙන් ඉවත් කළ යුතුයි

    May 15, 2026

    හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද විශේෂ නිවාඩුවක්

    May 15, 2026

    ශ්‍රී ලංකාවට ලබාදෙන IMF සහාය අඛණ්ඩව

    May 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.