Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ වරායේ ආයෝජනයට අබුඩාබි වරායේ කැමැත්ත

    May 15, 2026

    වැරදි කරන අය සිවුරෙන් ඉවත් කළ යුතුයි

    May 15, 2026

    හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද විශේෂ නිවාඩුවක්

    May 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – ප්‍රදේශ කිහිපයකට මි.මී 150ක පමණ ඉතා තද වැසි
    Local News

    ඉදිරි පැය 36 තුළ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට – ප්‍රදේශ කිහිපයකට මි.මී 150ක පමණ ඉතා තද වැසි

    By LFNMay 15, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී  ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එම පද්ධතිය, ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,  බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද (15) මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවය.

    දිවයිනේ ‍බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

    ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොළඹ වරායේ ආයෝජනයට අබුඩාබි වරායේ කැමැත්ත

    May 15, 2026

    හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද විශේෂ නිවාඩුවක්

    May 15, 2026

    ශ්‍රී ලංකාවට ලබාදෙන IMF සහාය අඛණ්ඩව

    May 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,437 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    කොළඹ වරායේ ආයෝජනයට අබුඩාබි වරායේ කැමැත්ත

    May 15, 202600 Views

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  තානාපති කලීඩ් නසාර් අල්අමෙරි මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ…

    වැරදි කරන අය සිවුරෙන් ඉවත් කළ යුතුයි

    May 15, 2026

    හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද විශේෂ නිවාඩුවක්

    May 15, 2026

    ශ්‍රී ලංකාවට ලබාදෙන IMF සහාය අඛණ්ඩව

    May 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.