Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනපති මහින්ද හෙට අල්ලස් කොමිසම හමුවට

    May 11, 2026

    ගංවතුරට ගලේවෙල ග්‍රාම සේවා වසම් 14ක පවුල් රැසක් අවතැන්

    May 11, 2026

    අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි

    May 11, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ගංවතුරට ගලේවෙල ග්‍රාම සේවා වසම් 14ක පවුල් රැසක් අවතැන්
    Local News

    ගංවතුරට ගලේවෙල ග්‍රාම සේවා වසම් 14ක පවුල් රැසක් අවතැන්

    By LFNMay 11, 2026No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අධික වර්ෂාවත් සමඟ සිදු වූ ජල ගැලීම් හේතුවෙන් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 14කට අයත් පවුල් රැසක් අවතැන්වී තිබේ.

    ඉන් වැඩිම හානියක් ගලේවෙල නගරය ආසන්නයේ පිහිටි පට්ටිවෙල  ලකීවත්ත ප්‍රදේශයට සිදුව ඇති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පෙන්වා දුන්නහ.

    නිවාසවල අඩි තුනත් පහත් අතර උස ප්‍රමාණයකට ජලය පැමිණ ඇති බව සඳහන්ය.

    මේ වනවිට එම ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති අතර අවතැන්ව සිටින පවුල් සහ පුද්ගලයින් සංඛ්‍යාව මේ දක්වා ගණනය කර නොමැති බව නිලධාරින් ප්‍රකාශ කළහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි

    May 11, 2026

    තමිල්නාඩු නව මහ ඇමති විජේට සජිත්ගෙන් සුබ පැතුම්

    May 11, 2026

    අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    May 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    හිටපු ජනපති මහින්ද හෙට අල්ලස් කොමිසම හමුවට

    May 11, 202606 Views

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (12) දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව මහින්ද…

    ගංවතුරට ගලේවෙල ග්‍රාම සේවා වසම් 14ක පවුල් රැසක් අවතැන්

    May 11, 2026

    අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි

    May 11, 2026

    පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශය යොදා ගැනීමට රජයෙන් තීරණයක්

    May 11, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.