Share Facebook Twitter LinkedIn Pinterest Email රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවුණා.