Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026

    තලපති විජේ හෙට මහඇමති ධුරයේ දිවුරුම් දෙන ලකුණු

    May 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කොත්මලේ ජලාශයේ මඩ සොරව්ව විවෘත කරයි
    Local News

    කොත්මලේ ජලාශයේ මඩ සොරව්ව විවෘත කරයි

    By LFNMay 6, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ මඩ සොරව්ව ඊයේ (05) දින විනාඩි 30ක පමණ කාලයක් විවෘත කළ බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසයි.

    දිට්වා සුලිකුණාටුවෙන් අනතුරුව මෙම ජලාශයට විශාල වශයෙන් රොන් මඩ තැම්පත්වී තිබුණි.

    ජලාශ වේල්ල අසළට විශාල වශයෙන් රොන් මඩ ගලා ඒම හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සහ අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කර මෙම ක්‍රියාවලිය සිදු කළ බව ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේය.

    ඉන් තත්ත්පරයට ජලය ඝනමීටර් 90ක් තරම් සුළු ජල ධාරිතාවක් පිටවී ඇත.

    මේ දිනවල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් ජලාශයේ ජලධාරිතාවය 27.7% දක්වා පහළ බැසි ඇති බව කාර්යභාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ මඩ සොරව්ව අවසන් වරට විවෘත කරනු ලැබුවේ, 2024 වසරේදීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 2026

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026

    මැයි මාසයට ලිට්‍රෝ මිලේ වෙනසක් නෑ

    May 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    පොලිස් ත්‍යාග අරමුදලට විද්ද කොස්තාපල් අත්අඩංගුවට

    May 6, 202600 Views

    පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.…

    ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    May 6, 2026

    තලපති විජේ හෙට මහඇමති ධුරයේ දිවුරුම් දෙන ලකුණු

    May 6, 2026

    මැයි මාසයට ලිට්‍රෝ මිලේ වෙනසක් නෑ

    May 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.