Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට
    Hot News

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    By LFNMay 4, 2026No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැලිකඩ බන්ධනාගාරයේ අච්චු විඳිමින් සිටි රැදවියකු බන්ධනාගාර නිලධාරීන් සමග ඇති වූ පොරබැදීමකින් පසු රෝගී වී මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

    සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේම පදිංචි අවුරුදු 40 ක්පුද්ගලයෙකි.

    මැගසින් බන්ධනාගාරය තුළදී ඉකුත් 27 වැනි දින ද පහරදීමකින් රැඳවියකු මියගිය අතර ඒ සම්බන්ධයෙන් ජේලර්වරයකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටියි.

    මත්ද්‍රව්‍ය චෝදනාවකට අච්චු විඳිමින් සිටි රැඳවියා ඊයේ සවස තවත් පිරිසක් සමග බන්ධනාගාර අභ්‍යන්තරයේ එළිමහන් ක්‍රීඩාංගණය ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා පිටතට ගෙන සිටියදී පලා ගොස් ඇති අතර පැනගිය එම රැඳවියා මහත් පරිශ්‍රමයක් දරා පොරබදා බොරැල්ල ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නැවත බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඇතිවූ සිද්ධියකදි මඳ වේලාවකට පසු ඔහු දැඩි ලෙස රෝගාතුර වී ඇත.

    අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.