Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026

    ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹ වරායට

    May 4, 2026

    විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට

    May 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට
    Local News

    විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට

    By LFNMay 4, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුකරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    පොලීසිය පැවසුවේ ඊයේ (03) දිනයේදී සිදුකරන ලද මෙහෙයුම් මගින් පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට ලක් කළ බවය.

    එහිදී සැකපිට පුද්ගලයින් 548ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 147දෙනෙකුද හඳුනාගෙන තිබේ.

    එමෙන්ම මෙම මෙහෙයුම් මගින් වරෙන්තුකරුවන් 212දෙනෙකුද විවෘත වරෙන්තුකරුවන් 158දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    තවද බීමත් රියදුරන් 135ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් යටතේ පුද්ගලයින් 83දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,996කට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 2026

    ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹ වරායට

    May 4, 2026

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    May 4, 202605 Views

    වැලිකඩ බන්ධනාගාරයේ අච්චු විඳිමින් සිටි රැදවියකු බන්ධනාගාර නිලධාරීන් සමග ඇති වූ පොරබැදීමකින් පසු රෝගී වී…

    ඉන්දීය නාවික සබ්මැරීනයක් කොළඹ වරායට

    May 4, 2026

    විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට

    May 4, 2026

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.