Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට
    Hot News

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    By LFNMay 1, 2026No Comments1 Min Read8 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර පල්ලේකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකුට ,හෙරොයින් සහ අයිෂ් මත් ද්‍රව්‍ය ලබාදීමට උත්සාහ දැරූ 38 හැවිරිදි මවක් සහ 19 හැවිරිදි දියණියක් අයිෂ් මත් ද්‍රව්‍ය මිලිග්‍රෑම් 680 ක් ,සහ හෙරොයින් මත් ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3140 ක් ,සමග බෝගම්බර බන්ධනාගාර නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

    ඉතා සූක්ෂම ලෙස චොකලට් ක්‍රීම් තවරන ලද විස්කෝතූ තුල ක්‍රීම් අස්සේ සඟවා මෙම මත් ද්‍රව්‍ය සැකකරුට ලබාදීමට උත්සාහ දැරූ සැකකාරියන් දෙදෙනා බන්ධනාගාරයේ අමුත්තන් හමුවන කාමරයේදී අත් අඩංගුවට ගත් බව බෝගම්බර බන්ධනාගාර අධීකාරී සම්පත් වර්ණකුලසූරිය මහතා කල විමසීමකදී කීය.

    මෙම සැකකාරියන් පල්ලේකැලේ පොලීසියට බාරදීමට බෝගම්බර බන්ධනාගාර අධිකාරී සම්පත් වර්ණකුලසූරිය මහතාගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් පරීක්ෂණ පවත්වති.සැකකාරියන් දෙදෙනා තලාතුඔය ,උණුවින්න පදිංචි කරුවන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,416 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 202604 Views

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු…

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026

    ජපානයේ දී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

    August 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.