Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ

    May 1, 2026

    ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි

    May 1, 2026

    විපක්ෂ නායකගේ මැයි දින පණිඩුඩය

    May 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ
    Local News

    මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ

    By LFNMay 1, 2026No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්ධන මිලෙහි සංශෝධයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

    එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ඉදිරි දිනකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරනයක් ගන්නා බවය.

    අවසන් වරට ඉන්ධන මිල සංශෝදනය සිදු කෙරනු ලැබුවේ පසුගිය මාර්තු 21 වන දිනයි.

    එහිදී රුපියල් 317ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දැමූ අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නව මිල වුයේ  රුපියල් 398කි.

    රුපියල් 365ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමූ  අතර එහි නව මිල රුපියල් 455ක් දක්වා ඉහල ගියේය.

    රුපියල් 303ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 79කින් ඉහළ ගිය අතර එහි නව මිල වූයේ රුපියල් 382කි.

    රුපියල් 353ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 90කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 443ක් දක්වා ඉහල ගියේය.

    මේ අතර ලීටරයක් රුපියල් 195ක්ව පැවති භූමිතෙල් මිල ද රුපියල් 60කින් ඉහළ දැමීමට කටයුතු කර  අතර එහි නව මිල වූයේ රුපියල් 255කි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි

    May 1, 2026

    විපක්ෂ නායකගේ මැයි දින පණිඩුඩය

    May 1, 2026

    අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

    May 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ

    May 1, 202607 Views

    ඉන්ධන මිලෙහි සංශෝධයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි ප්‍රකාශකයෙකු…

    ප්‍රදේශ කිහිපයකට අද තරමක තද වැසි

    May 1, 2026

    විපක්ෂ නායකගේ මැයි දින පණිඩුඩය

    May 1, 2026

    අග්‍රාමාත්‍යවරියගේ මැයි දින පණිවුඩය

    May 1, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.