Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සුරාසැල් දින කිහිපයක් වසා තැබේ

    April 30, 2026

    හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි

    April 30, 2026

    ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

    April 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සුරාසැල් දින කිහිපයක් වසා තැබේ
    Local News

    සුරාසැල් දින කිහිපයක් වසා තැබේ

    By LFNApril 30, 2026No Comments1 Min Read12 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කම්කරු දිනය සහ වෙසක් උත්සවය නිමිත්තෙන් එළඹෙන මැයි මාසයේ දින කිහිපයක් දිවයිනේ සියලුම සුරාසල් වසා තැබීමට තීරණය කර තිබේ.

    සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා සඳහන් කළේ පසළොස්වක පොහොය සහ කම්කරු දිනය යෙදෙන මැයි 01 වැනිදා මෙන්ම, වෙසක් පොහොය යෙදෙන මැයි 30 සහ වෙසක් පෝයට පසු දින වන මැයි 31 යන දින තුනේදී මෙම නියෝගය ක්‍රියාත්මක වන බවයි.

    ඒ අනුව වයින් ස්ටෝර්ස්, අවන්හල් ඇතුළු සියලුම වර්ගයේ මත්පැන් අලෙවිසල් මෙම දිනවල වසා තැබිය යුතුය.

    මීට අමතරව මැයි 27 සිට ජුනි 02 දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉහත සඳහන් කළ දින තුන තුළ මස් මාංශ අලෙවි කරන ස්ථාන ද වසා තැබීමට නියමිත බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි

    April 30, 2026

    හෝමාගමදී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    April 30, 2026

    කම්කරු දිනය වෙනුවෙන් හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    සුරාසැල් දින කිහිපයක් වසා තැබේ

    April 30, 2026012 Views

    ලෝක කම්කරු දිනය සහ වෙසක් උත්සවය නිමිත්තෙන් එළඹෙන මැයි මාසයේ දින කිහිපයක් දිවයිනේ සියලුම සුරාසල්…

    හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි

    April 30, 2026

    ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

    April 30, 2026

    ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය වෙනුවෙන් අවංකව වැඩ කරනවා – ඉරාන්

    April 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.