Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය වෙනුවෙන් අවංකව වැඩ කරනවා – ඉරාන්

    April 30, 2026

    හෝමාගමදී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    April 30, 2026

    කම්කරු දිනය වෙනුවෙන් හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

    April 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය වෙනුවෙන් අවංකව වැඩ කරනවා – ඉරාන්
    Sport

    ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය වෙනුවෙන් අවංකව වැඩ කරනවා – ඉරාන්

    By LFNApril 30, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ක්‍රිකට් පරිවර්තන කමිටුවෙි එකම සහ අව්‍යංක අභිප්‍රාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාව්‍යය යළි ස්ථාපිත කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණමයන්ම ප්‍රතිසංකරණය කිරීමේ මූලික පියවර ලෙස, ක්‍රීඩා සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව්‍ය ව්‍යයව්‍ය්ථාව්‍ය ක්‍රියාත්මක කිරීමට තම කමිටුව කටයුතු කරන බවද ඔහු පවසයි .

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) රීතීන්ට පූර්ණ ලෙස අනුකූල වෙමින්, විනිවිදභාව්‍යය, දූෂණ විරෝධය සහ ව්‍යෘත්තීයවේදීත්වය ආයතනයේ පදනමටම බද්ධ කිරීමට තම කණ්ඩායම කැපවෙන බවද ඔහු කියා සිටී. දක්ෂතාවයට මුල්තැන දෙන සහ මූල්‍ය ව්‍යගකීම සහිත සංස්කෘතියක් ඇති කිරීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි ඇති මහජන විශ්වාසය යළි ගොඩනැගීමට හැකි බවද ඔහු විශ්වාසය පළකරයි.

    ජාතික කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා අව්‍යශය ව්‍යුහයන්, ලෝක මට්ටමේ පහසුකම් සහ දිරිගැන්වීමේ ක්‍රමවේදයන් සැකසීම කෙරහි අවධානය යොමු කරන බවද වත්මන් ක්‍රීඩකයන්ට අඛණ්ඩව ලෝක මට්ටමේ දක්ෂතා දැක්වීමට මග පාදමින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහලම තලයට යළි රැගෙන එන බවද ඔහු කියයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත්කෙරේ

    April 29, 2026

    ශම්මි සිල්වා අස්වීමේ ලිපිය භාරදෙයි

    April 29, 2026

    නිපුණි වාසනා ලක්මව රනින් සරසයි

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය වෙනුවෙන් අවංකව වැඩ කරනවා – ඉරාන්

    April 30, 202604 Views

    ක්‍රිකට් පරිවර්තන කමිටුවෙි එකම සහ අව්‍යංක අභිප්‍රාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාව්‍යය…

    හෝමාගමදී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    April 30, 2026

    කම්කරු දිනය වෙනුවෙන් හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

    April 30, 2026

    අමෙරිකාව විසින් පැහැරගත් වටිනා පුරාවස්තු 337ක් නැවත ඉතාලියට

    April 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.