Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ට්‍රම්ප් සහ ආටෙමිස් II ගගනගාමීන් අතර හමුවක්

    April 30, 2026

    මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමේ ප්‍රගතිය ජනපති විමසයි

    April 30, 2026

    අදත් හවසට තද වැසි

    April 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඉරාන් සජබෙන් ඉවතට
    Local News

    ඉරාන් සජබෙන් ඉවතට

    By LFNApril 30, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කළ සමගි ජනබලවේගයේ හිටපු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කිරීමට සජබ තීරණය කර ඇතැයි වාර්තාවේ.

    මේ වනවිට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසත් සජබ කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරන තනතුරුවලින් තමන් ඉවත්වන බව ඉරාන් වික්‍රමරත්න මහතා පක්ෂ නායකත්වයට දන්වා ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් වාර්තා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමේ ප්‍රගතිය ජනපති විමසයි

    April 30, 2026

    අදත් හවසට තද වැසි

    April 30, 2026

    AI වලින් ගුරුවරියන්ගෙ ඡායාරූප නිරුවත් කළ සිසුන් 5ක් අල්ලයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ට්‍රම්ප් සහ ආටෙමිස් II ගගනගාමීන් අතර හමුවක්

    April 30, 202602 Views

    සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ…

    මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමේ ප්‍රගතිය ජනපති විමසයි

    April 30, 2026

    අදත් හවසට තද වැසි

    April 30, 2026

    AI වලින් ගුරුවරියන්ගෙ ඡායාරූප නිරුවත් කළ සිසුන් 5ක් අල්ලයි

    April 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.