Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට

    April 28, 2026

    ඉන්දුනීසියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

    April 28, 2026

    දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට
    Hot News

    විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට

    By LFNApril 28, 2026No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (27) දිනට අදාළ වාර්තාවට අනුව සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසයි.

    පුද්ගලයින් 27901ක් පරීක්ෂා කර ඇති අතර, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 17ක් බව සඳහන් වෙයි.

    මේ අතර, දින වරෙන්තුකරුවන් 227 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

    April 28, 2026

    මෛත්‍රී අල්ලස් කොමිසමෙන් පිටව යයි

    April 28, 2026

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට

    April 28, 202601 Views

    දිවයින පුරා ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ…

    ඉන්දුනීසියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

    April 28, 2026

    දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

    April 28, 2026

    මෛත්‍රී අල්ලස් කොමිසමෙන් පිටව යයි

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.