Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්
    Hot News

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    By LFNApril 23, 2026No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    සෑම සතියකට වරක්ම මෙම මිල පාරායන් මාධ්‍යවෙත පළකරන අතර, මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වේ.

    තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය
    (2026 අප්‍රේල් 20 සිට අප්‍රේල් 26 දක්වා)

    1. තිරිගු පිටි – 158.00 – 176.00
    2. සුදු සීනි – 200.00 – 217.00
    3. පරිප්පු – 248.00 – 271.00
    4. අර්ථාපල් (ඉන්දියා) – 160.00 – 228.00
    5. අර්ථාපල් (පාකිස්තාන්) – 140.00 -177.00
    6. බී ලූනු (ඉන්දියා) – 145.00 – 189.00
    7. බී ලූනු (පාකිස්තාන) – 112.00 – 140.00
    8. රතු ලූනු (ආනයනික) – 280.00 – 332.00
    9. වියළි හාල්මැස්සන් (තායිලන්ත) – 1054.00 – 1159.00
    10. වියළි මිරිස් – 1046.00 – 1067.00
    11. බිත්තර (සුදු) ඒකකයක් – 32.00 – 42.00
    12. බිත්තර (දුඹුරු) ඒකකයක් – 34.00 – 44.00
    13. ටින්මාළු (දේශීය) මැකරල් 425g – 420.00 – 480.00
    14. ටින්මාළු (දේශීය) ලින්නා ජැක් මැකරල් 425g – 450.00 – 560.00
    15. දේශීය කැකුළු සහල් (සුදු) – 190.00 – 220.00
    16. දේශීය කැකුළු සහල් (රතු) – 165.00 – 220.00
    17. දේශීය නාඩු සහල් (සුදු) – 210.00 – 230.00
    18. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත – 1000.00 – 1207.00
    19. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g – 990.00 – 1150.00
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202602 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.