Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාම පාගමනට ‘ආලෝකා‘ ඇතුළු පිරිස මෙරටට

    April 21, 2026

    දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක්

    April 21, 2026

    මියගිය මිදිගම ලසාගේ නිවස අසල අබිරහස් මරණයක්

    April 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ප්‍රදේශ කිහිපයකට අද මි.මී 100 ඉක්මවූ තද වැසි
    Local News

    ප්‍රදේශ කිහිපයකට අද මි.මී 100 ඉක්මවූ තද වැසි

    By LFNApril 21, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දපොර්තමේන්තුව නිවේදනය කරයි.

    මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දපොර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සාම පාගමනට ‘ආලෝකා‘ ඇතුළු පිරිස මෙරටට

    April 21, 2026

    මියගිය මිදිගම ලසාගේ නිවස අසල අබිරහස් මරණයක්

    April 21, 2026

    පාස්කු ප්‍රහාරයට අදට වසර 7ක්

    April 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    සාම පාගමනට ‘ආලෝකා‘ ඇතුළු පිරිස මෙරටට

    April 21, 202604 Views

    ශ්‍රී ලංකාවේ ” ඒහිපස්සිකෝ ” ලෙස නම් කර ඇති ” ලෝක සාමය සදහා ඇවිදින්න නැමති…

    දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක්

    April 21, 2026

    මියගිය මිදිගම ලසාගේ නිවස අසල අබිරහස් මරණයක්

    April 21, 2026

    පාස්කු ප්‍රහාරයට අදට වසර 7ක්

    April 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.