Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»දඹුල්ලේ ටයර් කඩයක් ගින්නෙන් අළුවෙයි
    Hot News

    දඹුල්ලේ ටයර් කඩයක් ගින්නෙන් අළුවෙයි

    By LFNApril 20, 2026No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටා ඇති පෞද්ගලික ටයර් අලෙවි සැලක සහ ගබඩාවක අද (20) අලුයම ඇති වූ ගින්නකින් ඒය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බව දඹුල්ල පොලිසිය කියයි.

    දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ කණ්ඩායම ගින්න නිවා දැමීම අනෙකුත් වෙළඳසැල් වලට ගින්න පැතිරී යෑම වළක්වා ගැනීම සඳහා පැය ගණනාවක දැඩි මෙහෙයුමක් දියත් කිරීම හේතුවෙන් සිදුවන්නට ගිය මහා විනාශ වළක්වාගතහැකිවූ බවද පොලීසිය කීවේය.

    අලුයමදී මෙම ටයර් වෙළඳසැල ඇතුලෙන් ගින්න හටගෙන පැතිර යන්නට පටන් ගෙන තිබෙන බවත් ඒ අනුව පොලිසිය මහ නගර සභ විදුලි බල මණ්ඩලය සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කඩිනමින් අවට පදිංචිකරුවන් දැනුවත් කරමින් ගින්න මැඩ පැවැත්වීම සඳහා විශාල මෙහෙයුමක් සිදු කර තිබේ.

    මෙම ටයර් වෙළෙඳසැල කුමන හේතුවක් නිසා ගින්න හට ගත්තෙ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් සිදුවූ පාඩුවද තවමත් ගණනය කිරීමක් සිදුකර නැතැයි පොලිසිය කියයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.