Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දඹුල්ලේ ටයර් කඩයක් ගින්නෙන් අළුවෙයි

    April 20, 2026

    අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් ජීවිත 80ක් අහිමි වෙයි

    April 20, 2026

    තාවකාලිකව අත්හිටවූ හැඳුනුම්පත් කාර්යාලයේ සේවාවන් අද සිට යළි ක්‍රියාත්මකයි

    April 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»තාවකාලිකව අත්හිටවූ හැඳුනුම්පත් කාර්යාලයේ සේවාවන් අද සිට යළි ක්‍රියාත්මකයි
    Local News

    තාවකාලිකව අත්හිටවූ හැඳුනුම්පත් කාර්යාලයේ සේවාවන් අද සිට යළි ක්‍රියාත්මකයි

    By LFNApril 20, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාවන් අද (20) සිට යළි ක්‍රියාත්මක කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් අද දිනයේ සිට නැවත ක්‍රියාත්මක වනු ඇත.

    පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් පසුගිය 17 වැනිදා සිට එම දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමටද එම දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දඹුල්ලේ ටයර් කඩයක් ගින්නෙන් අළුවෙයි

    April 20, 2026

    අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් ජීවිත 80ක් අහිමි වෙයි

    April 20, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    දඹුල්ලේ ටයර් කඩයක් ගින්නෙන් අළුවෙයි

    April 20, 202604 Views

    දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටා ඇති පෞද්ගලික ටයර් අලෙවි සැලක සහ ගබඩාවක…

    අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් ජීවිත 80ක් අහිමි වෙයි

    April 20, 2026

    තාවකාලිකව අත්හිටවූ හැඳුනුම්පත් කාර්යාලයේ සේවාවන් අද සිට යළි ක්‍රියාත්මකයි

    April 20, 2026

    ඊශ්‍රායලය විසින් අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බවට කමලා හැරිස්ගෙන් චෝදනාවක්

    April 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.