Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වියළි කාලගුණය නිසා පොල් ඵලදාව අඩුවෙයි
    Local News

    වියළි කාලගුණය නිසා පොල් ඵලදාව අඩුවෙයි

    By LFNApril 17, 2026No Comments1 Min Read9 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වන විට පවතින වියළි කාලගුණයේ බලපෑම හේතුවෙන් මාස හයකින් පමණ පසු පොල් අස්වැන්නේ යම් අඩුවීමක් සිදුවිය හැකි බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පැවසීය. එබැවින් මෙම වියළි කාලගුණයට පොල් වගාව ඔරොත්තු දීම සඳහා ජල සම්පාදනය මෙන්ම ජල සංරක්ෂණය ද සිදුකළයුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

    කෙසේවෙතත් මේ වන විට පොල් වගාවේ ජල සංරක්ෂණ කටයුතු සඳහා රජය විසින් පොල් අක්කරයකට රුපියල් තිස්දහසක සහනාධාරයක් ද ලබා දෙයි.

    මෙම වසරේ (2026) ජනවාරි පෙබරවාරි මස වලදි පොල් අස්වැන්න පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි හතරකින් (24%) ඉහළ ගොස් ඇත.

    එමෙන්ම මෙම වසරේ (2026) දී පොල් අස්වැන්න ගෙඩි බිලියන හතරයි දශම දෙකක (4.2) නිෂ්පාදන ඉලක්කයක පවතින අතර පසුගිය වසරේදී අපේක්ෂිත අස්වැන්න ගෙඩි බිලියන දෙකයි දශම හතරත් තුනත් (2.8 – 3.0) අතර මට්ටමක පැවතිණි. නමුත් විවිධ හේතුන් මත එම අපේක්ෂිත අස්වැන්න සියයට දහයකින් අඩුවී තිබිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.