Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වියළි කාලගුණය නිසා පොල් ඵලදාව අඩුවෙයි

    April 17, 2026

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 2026

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට
    Local News

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    By LFNApril 17, 2026No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව අද (17) දිනයේදී මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.

    එහි කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක් මෙරටට රැගෙන එන බවයි.

    මේ අතර අමෙරිකාවේ සිට මෙරටට පැමිණීමට නියමිත තවත් ඉන්ධන රැගත් නෞකාවක් ඊයේ (16) දිනයේ ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියළි කාලගුණය නිසා පොල් ඵලදාව අඩුවෙයි

    April 17, 2026

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    වියළි කාලගුණය නිසා පොල් ඵලදාව අඩුවෙයි

    April 17, 202600 Views

    මේ වන විට පවතින වියළි කාලගුණයේ බලපෑම හේතුවෙන් මාස හයකින් පමණ පසු පොල් අස්වැන්නේ යම්…

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 2026

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.