Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 2026

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට
    Local News

    මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

    By LFNApril 17, 2026No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාව මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් තිබේ.

    ඊයේ (16) දිනයේදී අදාළ බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගනු ලැබීය.

    ඒ සමග යාත්‍රාවේ සිටි සැකකරුවන් 4දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ගනු ලැබීය.

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගුදුර මෙහෙයුම් නෞකා ඒකකය මගින් සිදුකළ මෙහෙයුමක් මත මෙම යාත්‍රාව සහ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

    ගොඩබිමට රැගෙන ඒමෙන් පසු අදාළ මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන් පසු ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් මත්ද්‍රව්‍ය බවට අනාවරණය වූ බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.

    බහුදින ධීවර යාත්‍රාව තුළ ඇතැයි පැවසෙන මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය තවදුරටත් පරීක්ෂාවට ලක් කිරීමට සහ කිරුම් කටයුතු කිරීමට නියමිත අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා භාරදීමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 2026

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

    April 17, 202603 Views

    පාතාල නායකයෙකුවූ ලොකු පැටීගේ සහෝදරයා වන වන පොඩි පැටී නොහොත් ලත්තුවාහන්දි සුගත් නුවන් කුමාර නමැත්තා…

    මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව එන පළමු බොරතෙල් නැව අද දිවයිනට

    April 17, 2026

    මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.