Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ගාල්ල මාතර ඉඳන් බස් එකේ කොළඹ එන්න දැන් ඔන්ලයින් ටිකට්
    Local News

    ගාල්ල මාතර ඉඳන් බස් එකේ කොළඹ එන්න දැන් ඔන්ලයින් ටිකට්

    By LFNApril 16, 2026No Comments1 Min Read10 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලයෙන් පසු ගාල්ල සහ මාතර සිට කොළඹට ආපසු පැමිණෙන මගීන්ට දැන් ඔන්ලයින් ක්‍රමයට බස් ටිකට්පත් ලබාගත හැකි බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    සමාජ මාධ්‍ය හරහා නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, ලබා දී ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් මගීන්ට තම ආසන වෙන් කරවා ගත හැකි බවයි.

    මීට අමතරව, http://www.busticket.gov.lk නිල වෙබ් අඩවිය හරහා හෝ 011 200 1266 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ටිකට්පත් වෙන්කරවා ගත හැකි බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.