හෝමාගම ප්‍රදේශයේ හෝටලයකදී පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක සිසුන් පිරිසක් පැවැත්වූ සාදයක් අතරතුර දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් සිදුකර ඇති පහරදීමකින් 19 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් එම ආයතනයේ ඉගෙනුම ලබන් සිසුන් 3 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා.
