Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සංගීත ප්‍රසංගවලට කාලසීමාව වෙන්වෙයි

    April 10, 2026

    UPDATE – හෝමාගම පෞද්ගලික සරසවි ගැටුමෙන් සිසුවෙකු මියයාම සම්බන්ධයෙන් 3ක් අත්අඩංගුවට

    April 10, 2026

    “ආටෙමිස් 2” ගගනගාමීහු අභ්‍යවාකාශයේ සිට මාධ්‍ය අමතයි

    April 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පෞද්ගලික සරසවියක සිසුන් දෙපිරිසක ගැටුමක් – සිසුවෙකු මරුට
    Local News

    පෞද්ගලික සරසවියක සිසුන් දෙපිරිසක ගැටුමක් – සිසුවෙකු මරුට

    By LFNApril 10, 2026No Comments1 Min Read20 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක දී පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

    අදාළ හෝටලයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රී පවත්වනු ලැබූ සාදයක් අතරතුරදී බහින්බස්වීමක් මත සිදුවූ පහරදීමකින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව තිබේ.

    අදාළ පහරදීම සිදුකළ බවට සැකපිට එම විශ්වවිද්‍යලයේම සිසුන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.

    සිද්ධිය සම්බන්ධයෙන් හොමාගම පෙලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සංගීත ප්‍රසංගවලට කාලසීමාව වෙන්වෙයි

    April 10, 2026

    UPDATE – හෝමාගම පෞද්ගලික සරසවි ගැටුමෙන් සිසුවෙකු මියයාම සම්බන්ධයෙන් 3ක් අත්අඩංගුවට

    April 10, 2026

    පාසල් නිවාඩුව අදින් ඇරඹේ

    April 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,429 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,378 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    සංගීත ප්‍රසංගවලට කාලසීමාව වෙන්වෙයි

    April 10, 20260185 Views

    උත්සව සමය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංග (Musical Shows) සම්බන්ධයෙන්, ප්‍රසංග පැවැත්වීමට දැඩි…

    UPDATE – හෝමාගම පෞද්ගලික සරසවි ගැටුමෙන් සිසුවෙකු මියයාම සම්බන්ධයෙන් 3ක් අත්අඩංගුවට

    April 10, 2026

    “ආටෙමිස් 2” ගගනගාමීහු අභ්‍යවාකාශයේ සිට මාධ්‍ය අමතයි

    April 10, 2026

    පෞද්ගලික සරසවියක සිසුන් දෙපිරිසක ගැටුමක් – සිසුවෙකු මරුට

    April 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.