Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාසල් උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වළක්වාලමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    April 9, 2026

    වලස් පැටියගේ බෙල්ලේ ගෙනා කුඩු පොලිස් අත්අඩංගුවට

    April 9, 2026

    කොටුව දුම්රිය පොළ අලුත් කරන වැඩේ අරඹයි

    April 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මත් කුඩු කිලෝ 20ක් සමග අයෙක් මාට්ටු
    Local News

    මත් කුඩු කිලෝ 20ක් සමග අයෙක් මාට්ටු

    By LFNApril 9, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සමඟ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බොල්ලත උතුර ප්‍රදේශයේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  අඩංගුවට ගනු ලැබීය.

    බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 යි ග්‍රෑම් 300 ක් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 09 යි ග්‍රෑම් 946 ක් පොලිස් භාරයට ගෙන ඇත. මත්ද්‍රව්‍ය තොගයට අමතරව ජාවාරම් කටයුතු සඳහා භාවිත කළ යතුරුපැදියක්, මත්ද්‍රව්‍ය කිරුම් කටයුතු සඳහා භාවිත කළ උපකරණ සහ මුදල් ගණනය කිරීම සඳහා භාවිත කරන විද්‍යුත් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 40ක් වන ගණේමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාසල් උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වළක්වාලමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    April 9, 2026

    වලස් පැටියගේ බෙල්ලේ ගෙනා කුඩු පොලිස් අත්අඩංගුවට

    April 9, 2026

    කොටුව දුම්රිය පොළ අලුත් කරන වැඩේ අරඹයි

    April 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,378 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    පාසල් උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වළක්වාලමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    April 9, 2026040 Views

    පාසල්වල සිදුකරනු ලබන විවිධ උත්සව සහ විවිධ සැමරුම් සඳහා මීට ඉහතදී ලබාදී ඇති උපදෙස් සැලකිල්ලට…

    වලස් පැටියගේ බෙල්ලේ ගෙනා කුඩු පොලිස් අත්අඩංගුවට

    April 9, 2026

    කොටුව දුම්රිය පොළ අලුත් කරන වැඩේ අරඹයි

    April 9, 2026

    පුරාවිද්‍යා ගලක් සොරකම් කරන්න ගිය හතරක් මාට්ටු වෙයි

    April 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.