Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    GMOA වැඩවර්ජනය අසාධාරණයි -සාකච්ඡා නෑ – ඇමති නලින්ද කියයි

    April 9, 2026

    සිංගප්පූරු ගිය රනිල් ප්‍රතිකාර ලබා ලංකාවට එයි

    April 9, 2026

    සිංහරාජ ‘කුඩව‘ පිවිසුම දින 6ක් වහයි

    April 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සිංහරාජ ‘කුඩව‘ පිවිසුම දින 6ක් වහයි
    Local News

    සිංහරාජ ‘කුඩව‘ පිවිසුම දින 6ක් වහයි

    By LFNApril 9, 2026Updated:April 9, 2026No Comments1 Min Read28 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක උරුම සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම  හෙට (10) සිට ලබන 16 වැනිදා දක්වා දින 06ක් වසා තැබෙන බව සිංහරාජය වන පාලක කාර්ලයාලය පවසනවා.

    නව අවුරුදු නිවාඩුව හේතුවෙන් මෙලෙස දින 06ක් සිංහරාජය වනාන්තරය වසා තැබෙන බවත් 16 වැනිදා සිට සුපුරුදු පරිදි සංචාරකයන් සදහා වනාන්තරයේ ප්‍රධාන පිවිසුම යළි විවෘත කෙරෙන බව සිංහරාජය වන පාලක එස් . ඩි නිමල් මහතා පැවසිය. ඒ නිසා සිංහරාජය වනාන්තරය නැරඹීමට කුඩව පිවිසුමෙන් එම දිනවලදී පැමිණෙන සංචාරකයන් සදහා නොහැකි බවත් වන පාලක එස් . ඩී නිමල් මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    GMOA වැඩවර්ජනය අසාධාරණයි -සාකච්ඡා නෑ – ඇමති නලින්ද කියයි

    April 9, 2026

    සිංගප්පූරු ගිය රනිල් ප්‍රතිකාර ලබා ලංකාවට එයි

    April 9, 2026

    උතුරු දුම්රිය අද සිට ගමන් අරඹයි

    April 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,378 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    GMOA වැඩවර්ජනය අසාධාරණයි -සාකච්ඡා නෑ – ඇමති නලින්ද කියයි

    April 9, 20260186 Views

    රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගම‌ය අද (09) සිදුකිරීමට නියමිතව තිබූ සාකච්ඡාව නොපවත්වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද…

    සිංගප්පූරු ගිය රනිල් ප්‍රතිකාර ලබා ලංකාවට එයි

    April 9, 2026

    සිංහරාජ ‘කුඩව‘ පිවිසුම දින 6ක් වහයි

    April 9, 2026

    උතුරු දුම්රිය අද සිට ගමන් අරඹයි

    April 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.