Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උතුරු දුම්රිය අද සිට ගමන් අරඹයි

    April 9, 2026

    පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි ගන්න තහනම් කරයි

    April 9, 2026

    GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

    April 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»උතුරු දුම්රිය අද සිට ගමන් අරඹයි
    Local News

    උතුරු දුම්රිය අද සිට ගමන් අරඹයි

    By LFNApril 9, 2026No Comments1 Min Read92 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද සිට යාපනය, කන්කසන්තුරය දක්වා යළි දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව යාපනය නගරාන්තර දුම්රිය සහ යාපනය රාත්‍රී තැපැල් දුම්රිය අද සිටත්, යාල්දේවී දුම්රිය හෙට දින සිටත් දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    පසුගියදා දිවයිනට බලපෑ “දිට්වා“ සුළි කුණාටුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14 හානී වී තිබු අතර එම ස්ථාන තාවකාලිකව පිළිසකර කිරීම්වලින් පසු පසුගිය වසරේ දෙසැම්බර් 24 වන දින සිට වේග සීමා යටතේ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කටයුතු සිදුවුව ද ජනවාරි 19 දින සිට යළි දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටවනු ලැබීය.

    කෙසේවෙතත් හානියට පත් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14 ස්ථීර ප්‍රතිසංස්කරණ කිරීමෙන් අද දින සිට එම මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි ගන්න තහනම් කරයි

    April 9, 2026

    GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

    April 9, 2026

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,378 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    උතුරු දුම්රිය අද සිට ගමන් අරඹයි

    April 9, 2026092 Views

    උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද සිට යාපනය, කන්කසන්තුරය දක්වා යළි දුම්රිය ධාවනය ආරම්භ…

    පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි ගන්න තහනම් කරයි

    April 9, 2026

    GMOA වැඩවර්ජනය අද උදෑසන සිට

    April 9, 2026

    ඊශ්‍රායලයට හිස්බුල්ලා සංවිධානයෙන් රොකට් ප්‍රහාර

    April 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.