Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කිමිදුම්කරුවන්ටත් රක්ෂණ යෝජනා ක්‍රමයක්

    April 3, 2026

    නුවරඑලියේ හතරකට මරණ දඬුවම නියම වෙයි

    April 3, 2026

    කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු

    April 3, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නුවරඑලියේ හතරකට මරණ දඬුවම නියම වෙයි
    Local News

    නුවරඑලියේ හතරකට මරණ දඬුවම නියම වෙයි

    By LFNApril 3, 2026Updated:April 3, 2026No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නුවරඑලිය මහාධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වෙමින් තිබූ නඩු කටයුතු තුනකට අදාළ විත්තකරුවන් සිව්දෙනෙකුට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා විසින් ඊයේ (02) දින මරණ දඬුවම නියම කරනු ලැබීය.

    1998 වසරේ නානුඔය – දික්ඔය ප්‍රදේශයේදී 57 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් 47 හැවිරිදි පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කළා.

    මේ අතර, 2019 වසරේ පට්ටිපොළ ප්‍රදේශයේදී තම මව, බිරිද සහ දරුවා ඝාතනය කිරිම සම්බන්ධයෙන් වරදකරු 55 හැවිරිදි පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කරනු ලැබූ අතර, 1990 වසරේ බගවන්තලාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ 64 හැවිරිදි සහ 62 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිමිදුම්කරුවන්ටත් රක්ෂණ යෝජනා ක්‍රමයක්

    April 3, 2026

    කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු

    April 3, 2026

    කෝටි 21ක කුෂ් කටුනායකින් අල්ලයි

    April 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    කිමිදුම්කරුවන්ටත් රක්ෂණ යෝජනා ක්‍රමයක්

    April 3, 2026031 Views

    කිමිදුම්කරුවන්ට රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක්…

    නුවරඑලියේ හතරකට මරණ දඬුවම නියම වෙයි

    April 3, 2026

    කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු

    April 3, 2026

    කෝටි 21ක කුෂ් කටුනායකින් අල්ලයි

    April 3, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.