Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රවිරාජ් ඝාතන නඩුවේ තීන්දුව අවලංගු කෙරේ
    Local News

    රවිරාජ් ඝාතන නඩුවේ තීන්දුව අවලංගු කෙරේ

    By LFNMarch 27, 2026No Comments1 Min Read62 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදහස් කිරීමට මහාධිකරණය දුන් තීන්දුව අභියාචනාධිකරණය විසින් අවලංගු කර තිබෙනවා.

    2006 වසරේ නාරාහේන්පිට ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරා වෙඩි තබා ඝාතනය කෙරුණු අතර එම ඝාතනයට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේ ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගැණුනා. නඩු විභාගයෙන් අනතුරුව සැකකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට නොහැකි වී ඇති බවට 2016 වසරේදී කොළඹ මහාධිකරණය විසින් තීන්දු කර සියලුම සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන ලදී.

    පසුව එම තීන්දුව අභියෝගයට ලක්කරමින් මන්ත්‍රිවරයාගේ බිරිඳ වන ශෂීකලා රවිරාජ් විසින් අභියාචනාධිකරණය ඉදිරියේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කරනු ලැබුවා. එම අභියාචනයට අදාළ තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.