Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල ඉහළට
    Business

    ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල ඉහළට

    By LFNMarch 26, 2026No Comments1 Min Read80 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැදපෙරදිග කලාපයේ උද්ධමනකාරී ආරක්ෂක සහ දේශපාලන අර්බුද තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල නැවතත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ අනුව, එක්සත් ජනපදයේ යූරියා පොහොර ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 660 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සමාන්‍යයෙන් 89%ක වැඩිවීමක් ලෙස සැලකේ.

    විශේෂයෙන් නිව් ඕර්ලියන්ස් (New Orleans) වෙළඳපොළේ කැටිති (granular) යූරියා මිල වසර තුනකට අධික කාලයකින් පසු ඉහළම මට්ටමට ළඟා වී තිබේ.

    2022 දී යුක්‍රේන–රුසියානු යුද්ධය ආරම්භ වූ සමයේද පොහොර මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබූ අතර, එම වසරේ සැප්තැම්බර් වන විට යූරියා ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 910 දක්වා ඉහළ ගියේය.

    එහෙත් 2023 සහ 2024 වසරවලදී මිල යම් තරමකට පහළ ගොස් ස්ථාවර තත්ත්වයක පැවති බව සඳහන් වේ.

    නවතම වාර්තා අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සීමා වීම හේතුවෙන් මැදපෙරදිග කලාපයෙන් පොහොර නැව්ගත කිරීම අඩුවී තිබේ.

    එමෙන්ම ප්‍රධාන පොහොර අපනයනකරුවෙකු වන චීනය විසින්ද පොහොර අපනයන සීමා කර ඇති බව වාර්තා වේ.

    මෙම තත්ත්වය හේතුවෙන් ලෝක ආහාර නිෂ්පාදන පිරිවැය ඉහළ යා හැකි අතර, 2022 වසරේදී ඇතිවූ ආහාර උද්ධමන තත්ත්වය යළි ඇතිවිය හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අවධානය යොමු කර තිබේ.

    පොහොර මිල ඉහළ ගිය අයුරු පහතින්,

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.