නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කළා.
ඒම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සහ මහීෂ් තීක‍්ෂණ සමත්ව තිබෙනවා.
ඒ් අනුව නවතම ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ 13 වැනි ස්ථානය දක්වා සහ වනිදු හසරංග 14 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
