Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිරිපා වන්දනා සමයමැයි 31 වනදායින් අවසන්

    May 29, 2026

    රටක් හැඬවූ දරු දෙදෙනාගේ මරණ ගැන කරුණු රැසක් හෙළිවෙයි

    May 29, 2026

    FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

    May 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»නවසීලන්තයත් අවදානමේ දමා එංගලන්තයට සටන්කාමී ජයක්
    Sport

    නවසීලන්තයත් අවදානමේ දමා එංගලන්තයට සටන්කාමී ජයක්

    By LFNFebruary 28, 2026No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පහසුවෙන්ම සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායමට තිබූ අවස්ථාව අහිමි කරමින් සුපිරි 8 වටයේ ඊයේ (27) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට එංගලන්තය සමත් විය.

    පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 160ක ඉලක්කය තරගයේ අවසන් පන්දුවාරයේදී පන්දු 3ක් ඉතිරිව තිබියදී (19.3) පසුකර යෑමට එංගලන්තයට හැකිවිය.

    මෙම තරගය නවසීලන්තය ජයගත්තා නම් ශ්‍රී ලංකාවට එරෙහිව හෙට (28) පැවැත්වෙන තරගයේ කුමන ප්‍රතිඵලය ලැබුවත්, පාකිස්තානයට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවීමට තිබුණි.

    ඒ අනුව පාකිස්තානයට තවමත් අවසන් පූර්ව වටය විවෘතව ඇත.

    හෙට පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 64කින් හෝ ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය පන්දුවාර 13.1කට අඩුවෙන් සම්පූර්ණ කළහොත් පාකිස්තානයට අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කරගත හැකිවනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

    May 29, 2026

    පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට විශේෂ වැඩසටහනක්

    May 27, 2026

    කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ

    May 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,601 Views
    Don't Miss

    සිරිපා වන්දනා සමයමැයි 31 වනදායින් අවසන්

    May 29, 202605 Views

    මෙවර ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පොහොය දිනට පසුදින එනම් මැයි 31 වන දිනයෙන් අවසන් වන…

    රටක් හැඬවූ දරු දෙදෙනාගේ මරණ ගැන කරුණු රැසක් හෙළිවෙයි

    May 29, 2026

    FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

    May 29, 2026

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා ඉල්ලා අස්වෙයි?

    May 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.