Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා හි පිහිටි නිවසට අනවසරයෙන් අතුළුවීමට උත්සාහ කළ අයෙකුට වෙඩි

    February 23, 2026

    ද. අප්‍රිකාව හමුවේ ඉන්දියාවට මව්බිමේදී දරුණු පරාජයක්

    February 23, 2026

    2026 ලොව වඩාත්ම දැරියහැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    February 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ද. අප්‍රිකාව හමුවේ ඉන්දියාවට මව්බිමේදී දරුණු පරාජයක්
    Sport

    ද. අප්‍රිකාව හමුවේ ඉන්දියාවට මව්බිමේදී දරුණු පරාජයක්

    By LFNFebruary 23, 2026No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාව පරාජය කර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (22) රාත්‍රියේ පැවති තරගයෙන් ලකුණු 76ක විශිෂ්ට ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය.

    අහ්මදාබාද්හිදී පැවති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමිවූ ලකුණු 188ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දියාවට පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුනු 111ක් පමණි.

    මෙම පරාජයත් සමග 2024 ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා විස්සයි20 ලෝක කුසලාන තරග 12ක් ජයගෙන වෙනත් කිසිදු කණ්ඩායමක් පිහිටුවා නොතිබූ වාර්තාවකට හිමිකම් කියා සිටි ඉන්දියාව එම අපරාජිත ගමනද නැවතුණි.

    අවසන්වරට 2022 විස්සයි20 ලෝක කුසලානයේ ඇඩිලේඩ් හි එංගලන්තයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයෙන් පසු විස්සයි20 ලෝක කුසලාන තරගවලදී ලැබූ පළමු පරාජය මෙය වේ.

    එමෙන්ම 2023 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ ලැබූ පරාජයෙන් පසු ICC ඉසව්වල තරග 18කට පසු ඉන්දියාව ලැබූ පළමු පරාජය මෙය වන අතර, එයද මෙම ක්‍රීඩාංගණයේදී වීම සුවිශේෂීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මතීෂ වෙනුවට නම්කළ ඩිල්ශාන්ට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය

    February 19, 2026

    අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්

    February 14, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා හි පිහිටි නිවසට අනවසරයෙන් අතුළුවීමට උත්සාහ කළ අයෙකුට වෙඩි

    February 23, 20260123 Views

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ෆ්ලොරිඩා හි පිහිටි ‘මාර්-අ-ලාගෝ’ (Mar-a-Lago) නිකේතනයේ අධි ආරක්ෂිත කලාපයට අනවසරයෙන්…

    ද. අප්‍රිකාව හමුවේ ඉන්දියාවට මව්බිමේදී දරුණු පරාජයක්

    February 23, 2026

    2026 ලොව වඩාත්ම දැරියහැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    February 23, 2026

    පුත්තලමේ ත්‍රීරෝද රථ රියදුරා ඝාතනය කර රථය පැහැරගෙන

    February 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.