Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා බිරිඳව ගිනි තබා ඝාතනය කරයි

    February 14, 2026

    IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා ශ්‍රී ලංකාවට

    February 14, 2026

    ශිව ලිංග ප්‍රතිමාවක් රැගෙන ගිය බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් උපකාර

    February 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්
    Sport

    අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්

    By LFNFebruary 14, 2026No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර ඊයේ (13) පැවති තරගයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට අමෙරිකානු කණ්ඩායම සමත් විය.

    තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට අමෙරිකානු කණ්ඩායම ආරාධනා කළේය.

    අමෙරිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 196ක් රැස් කිරීමට සමත් විය.

    ලකුණු 197ක ඉලක්කයක් හඹායමින් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 103ක් පමණී.

    ඒ අනුව අමෙරිකානු කණ්ඩායම ලකුණු 93ක ජයක් හිමිවිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026

    එක්දින තරගාවලියේ ජය එංගලන්තයට

    January 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා බිරිඳව ගිනි තබා ඝාතනය කරයි

    February 14, 20260120 Views

    පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් වූ සිද්ධියකින් සැමියා විසින් සිය බිරිඳව ගිනි තබා ඝාතනය කර තිබේ.…

    IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා ශ්‍රී ලංකාවට

    February 14, 2026

    ශිව ලිංග ප්‍රතිමාවක් රැගෙන ගිය බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් උපකාර

    February 14, 2026

    කස්සප හිමිගේ චෝදනාවට වටගලගෙන් පිළිතුරු

    February 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.