Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඊශ්‍රායලය විසින් අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බවට කමලා හැරිස්ගෙන් චෝදනාවක්

    April 19, 2026

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»‘දිට්වා’ නිසා වසා දැමූ රිවස්ටන් අද සිට යළි විවෘත කෙරේ
    Local News

    ‘දිට්වා’ නිසා වසා දැමූ රිවස්ටන් අද සිට යළි විවෘත කෙරේ

    By LFNFebruary 1, 2026Updated:February 1, 2026No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් වෙත අද (1) සිට යළි විවෘත කරනු ලැබීය.

    රිවස්ටන් සංචාරක කලාපය වෙත මාතලේ රත්තොට දෙසින් හා ලග්ගල දෙසින් ගමන් කිරීමට තිබූ මාර්ග දැඩි ලෙස අබලන් වී තිබූ අතර, එම මාර්ග මාස 2ක් වැනි කෙටි කාලයක් තුළ යළි ප්‍රතිසංස්කරණය කිරීමට හැකිව ඇත.

    ඒ අනුව සැහැල්ලු වාහනවලට පමණක් එම මාර්ග තුළින් ගමන්කර රිවස්ටන් සංචාරක කලාපය වෙත ඇතුළුවීමට හැකියාව තිබේ.

    මෙම මාර්ග හරහා පොදු ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරීමද සිදුවන අතර, දෙස් විදෙස් සංචාරකින් හට එම ප්‍රවාහන පහසුකම් ලබා ගනිමින්ද රිවස්ටන් සංචාරක කලාපයේ සොබා දහම අත්විඳීමට හැකියාව ඇත.

    ඒ අනුව අතිසංවේදී ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් වෙත පැමිණෙන සංචාරකයින්, වගකීම් සහිතව සැහැල්ලු වාහන පමණක් භාවිතා කරමින් පාරිසරික පද්ධතියට හානි නොකර ස්ථානීය උපදෙස්වලට අනුකූලව කටයුතු කරන මෙන් බලධාරින් ඉල්ලා සිටී.

    දැඩි ලෙස විනාශ වී තිබූ මාර්ග පද්ධතිය මාර්ග සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, රත්තොට හා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා ඇතුළු ස්වෙච්ඡා සංවිධානවල මැදිහත්වීම මත කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට හැකිව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    ඊශ්‍රායලය විසින් අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බවට කමලා හැරිස්ගෙන් චෝදනාවක්

    April 19, 202607 Views

    ඊශ්‍රායලය විසින් අමෙරිකාව ඉරාන යුද්ධයට ඇද දැමූ බව අමෙරිකාවේ හිටපු උප ජනාධිපති කමලා හැරිසන් පවසයි.…

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.