Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කරල් අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට

    January 30, 2026

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් සුබ පැතුම්

    January 29, 2026

    සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

    January 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කරල් අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට
    Local News

    ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කරල් අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට

    By LFNJanuary 30, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා සූක්ෂම ලෙස මත්කරල් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් සමග ඔවුන් සතුව තිබූ මත්කරල් 2,000ක්ද පොලිස් භාරයට ගැනීමටද නිලධාරීන් කටයුතු කර ඇත.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත උපාය දූතයින් යොදවා සිදුකළ මෙම වැටලීමේදී ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී මෙම මත්කරල් තොගය සොයාගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ නිවසේ නාන කාමරයේ තිබූ රෙදි සෝදන යන්ත්‍රයක් තුළ ඉතා සූක්ෂම අයුරින් මෙම මත්පෙති සඟවා තිබූ බවත් එහි තිබී මත්කරල් අඩංගු පාර්සල් 20ක් සොයා ගත් බවය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් 37 සහ 24 යන වයස්වල පසුවන කඩිතරමුල්ල සහ පනලිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් කලක සිට පාසල් දරුවන් සහ ප්‍රදේශයේ තරුණයින් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවත් පොලීසියට අනාවරණය වී තිබේ.

    සැකකරුවන් විසින් මත්කරල් 10ක් අඩංගු කාඩ්පත් 10ක් සහිත පාර්සලයක් රුපියල් 10,000ක මුදලකට අලෙවි කර ඇති බවත් නිලධාරීන් භාරයට ගත් මත්කරල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ද අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ද වන බවය.

    සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පොල්ගහවෙල පොලීසිය විසින් සිදුකෙරේ.

    පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

    January 29, 2026

    අවසර ලැබෙන්න කලින් විවෘතකළ වෙළෙඳසැලකට ප්‍රහාරයක්

    January 29, 2026

    ඇමති විජිතගේ ලිපි ශීර්ෂ හොරට හැදූ එජාප හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

    January 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කරල් අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට

    January 30, 202604 Views

    ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා සූක්ෂම ලෙස මත්කරල් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොල්ගහවෙල…

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් සුබ පැතුම්

    January 29, 2026

    සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

    January 29, 2026

    අවසර ලැබෙන්න කලින් විවෘතකළ වෙළෙඳසැලකට ප්‍රහාරයක්

    January 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.