Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ – කටුනායක අධිවේගයේ හා කඩවත පිටවීමේ පිවිසුමේදී හදිසි රථවාහන පරීක්ෂාවක්

    January 18, 2026

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ගුවනින් ආ නීතිවිරෝධී දුම්වැටි කටුනායකදී කොටු වෙයි

    January 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්
    International

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    By LFNJanuary 18, 2026No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානයේ පැවැත්වෙන විරෝධතාවලින් පුද්ගලයින් 3000කට අධික පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

    ඒ අතර විරෝධතාකරුවන් 2,885 දෙනෙකු සිටින බවට අමෙරිකාව කේන්ද්‍ර කරගත් අයිතීන් සුරැකීමේ සංවිධානයක් සඳහන් කර ඇත.

    මේ අතර දින අටක කාලයක් පුරා ක්‍රියාත්මක වූ අන්තර්ජාත අවහිරතාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

    එමෙන්ම විරෝධතා මේ වනවිට අඩුවෙමින් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026

    සිරියාවේ IS ඉලක්ක වෙත අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

    January 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    කොළඹ – කටුනායක අධිවේගයේ හා කඩවත පිටවීමේ පිවිසුමේදී හදිසි රථවාහන පරීක්ෂාවක්

    January 18, 20260121 Views

    කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ හා කඩවත පිටවීමේ පිවිසුමෙන් පිටවන සියලූම රථවාහන අද (18) උදෑසන…

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ගුවනින් ආ නීතිවිරෝධී දුම්වැටි කටුනායකදී කොටු වෙයි

    January 18, 2026

    ජින්තුපිටියේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    January 18, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.