Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස්වෙයි

    March 11, 2026

    මහින්දානන්දගේ ඇපෑලේ විභාගය අද දෙවන දිනටත් ඇරඹේ

    March 10, 2026

    ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් නෑ

    March 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අමෙරිකාව කලඹමින් වෙඩි පහරින් මියගිය කාන්තාව ගැන කරුණු හෙළිවෙයි
    International

    අමෙරිකාව කලඹමින් වෙඩි පහරින් මියගිය කාන්තාව ගැන කරුණු හෙළිවෙයි

    By LFNJanuary 9, 2026No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාවේ මිනියාපොලිස් හි පැවති සෝදිසි කිරීමක් අතරතුරදී ආගමන විගමන නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගිය කාන්තාව ගැන කරුණු කිහිපයක් එරට මාධ්‍ය විසින් හෙළිකර තිබේ.

    එලෙස මරණයට පත්ව ඇත්තේ රෙනී නිකොල් ගුඩ් නම් 37 හැවිරිදි තිදරු මවක්ය. ඇය මෑතකදී මිනියාපොලිස් නගරයට සංක්‍රමණය වී ඇත.

    ඇය සම්මානලාභී ගීත රචකාවියක් මෙන්ම ගිටාර් වාදනයේ ප්‍රවීණයෙකු බව සඳහන්.

    මේ වනවිට එම කාන්තාවගේ මරණට එරෙහිව මිනියාපෝලිස්හි දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

    අදාළ කාන්තාව පැමිණි මෝටර් රථය පරීක්ෂා කිරීමට යාමේදී ඇය විසින් එම රථය එකවර ධාවනය කිරීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන් වේ.

    කෙසේවෙතත් අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් බලධාරීන් වගකීම භාරගත යුතු බව පවසමින් මිනියාපෝලිස් ජනතාව මෙම විරෝධතාවයේ නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

    ඔවුන් ‘රෙනීට යුක්තිය’ යනුවෙන් සඳහන් පුවරු ඔසවාගෙන මෙම විරෝධතාවේ නිතර වේ.

    කෙසේ නමුත් ට්‍රම්ප් පරිපාලනය ඇයව ‘දේශීය ත්‍රස්තවාදියෙකු’ ලෙස නම් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඊශ්‍රායලයට බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ට්‍රප්ගේ අනුමැතිය

    March 8, 2026

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස්වෙයි

    March 11, 202604 Views

    බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ජනාධිපති…

    මහින්දානන්දගේ ඇපෑලේ විභාගය අද දෙවන දිනටත් ඇරඹේ

    March 10, 2026

    ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් නෑ

    March 10, 2026

    අග්‍රාමාත්‍යවරිය පිලිපීනය බලා පිටව යයි

    March 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.